බලන්න
My Blog List
Thursday, March 15, 2018
ඇම්ඩා සහ කෙල්ලෝ තුන්දෙනා
ඔන්න දවසක් ඇම්ඩා එයාගෙ අහවල් එක දිග මදි කියලා ඩොකෙක් ගවට ගිහින් බෙහෙතක් ඉල්ලුවාලු. ඩොකා බෙහෙතක් ලියල දීල ඒකෙන් පෙති 3ක් බොන්න කිව්වලු. ඒත් ඇම්ඩා පෙති 20ක් ම අරෙගෙන බිව්වලු. ඉතින් දැන් ඇම්ඩාගෙ අහවල් එක අඩි 5ක් විතර දික්වෙනවලු.
ඔන්න ඔය අස්සෙ ඇම්ඩා දවසක් නාන්න ගඟට ගියාලු සුවඳ සබන් කැටයකුයි සන්ලයිට් කැටයකුයි අරගෙන. ගඟ ලඟට යනකොට මතක් උනාලු නාන්න අඳින්න ගෙනාවෙ නෑ කියල. ආපහු යන්න කම්මැලිත් එක්ක හින්දා ඇම්ඩ කැලෑවක් වගේ තියන කට්ටිය වැඩිය එන්නෙ නැති තැනක උපන් ඇදුමෙන් නනා ඉන්නකොට එතනට කෙල්ලො 3දෙනෙක් එන සද්දෙ ඇහිලා ඇම්ඩා ලග තිබ්බ ගහක් උඩට නැග්ගලු.
ඇම්ඩා ඉන්නව කියල දන්නෙ නැති කෙල්ලො ටික හොදට නාන්න පටන් ගත්තලු. මෙක බලන් හිටපු අම්ඩගෙ අහවල් එක කෙලින් උනාලු. මේක දැන් අඩි ගානක් දිග නිසා ගහෙන් පහලට එල්ලෙනවලු.
මෙක ගහෙන් වැලක් වගේ එල්ලෙනව දැක්කලු අර කෙල්ලො සෙට් එක. අපි එනකොට මේ ගහේ මේ වැල තිබ්බෙ නෑනෙ, මෙක දෙයියො මවපු එකක්, අපි ලගට ගිහින් බලමු කියල කතාවෙල කෙල්ලො 3දෙනා ගියාලු ගහ මුලට.
ඉස්සෙල්ලාම එක කෙල්ලෙක් මෙක ඇදලා බලමු කියල එකපාරක් මේ වැල හෙල්ලුවලු. එත්කොට ඇම්ඩගෙ අතේ තිබ්බ සුවඳ සබන් කෑල්ල වැටුනලු. කෙල්ල දෙයියො මට සුවඳ සබන් කෑල්ලක් දුන්නා කියල කෑගහලා එකත් අරන් නාන්න ගියාලු. ඒපාර තව කෙල්ලෙක් මෙක හෙල්ලුවලු. එතකොට ඇම්ඩා අතෙ තිබ්බ සන්ලයිට් කෑල්ල වැටුනලු. ඒ කෙල්ල දෙයියො මට සන්ලයිට් කෑල්ලක් දුන්නා කියල කෑගහලා එකත් අරන් නාන්න ගියාලු.
ඉතුරු අනිත් කෙල්ලත් එකපාරක් වැල හෙලෙව්වලු. මොකුත් වැටුනෙ නැල්ලු. කෙල්ලට මල පැනලා වැල හොලවගෙන හොලවගෙන ගියාලු. ටිකවෙලාවකින් ඒ කෙල්ල දෙයියො මට නාන්න shampoo දුන්නා කියල කෑගැහුවලු. 😂😂
Subscribe to:
Post Comments (Atom)

No comments:
Post a Comment